Herbal Products
Herbal Hair Oil - 45ml
LKR 2,500.00
HEALTH BENEFITS :
Herbal Hair Oil is made with pure Ceylon coconut oil, hair growth natural herbs, and nourishing vegetable extracts.
Growing your hair.
Prevents hair loss.
Gives thick, strong, soft, and silky hair.
Prevents greying of hair.
Prevents dandruff.
HOW TO USE :
Take some hair oil to the hands and apply it to the scalp.
Massage gently for 5-10 minutes and stay for 1 hour before washing it off.
Make it a routine every time you take a shower.
CAUTIONS :
External use only.
Adults and children over 12 years.
Keep out of reach of children.
Store in a cool and dry place.
INGREDIENTS :
Cocos nucifera, Alternanthera sessilis, Murraya koenigi, Citrus aurantifolia, Daucus carota, Eclipta prostrata, Elaeocarpus serratus, Cyperus rotundus , Phyllanthus emblica, Withania somnifera, Vigna mungo.
DESCRIPTION
Size - Regular
Net Volume - 45ml
Gross Weight - 65g
Shelf Life - 3 Years
සෞඛ්‍ය ප්රතිලාභ :
හිසකෙස් වර්ධනය කරයි.
හිසකෙස් ගැලවී යාම වළක්වයි.
ඝනකම්, ශක්තිමත්, සෞම්‍ය සහ සුසිනිඳු කෙස් කළඹක් ලබා දෙයි.
හිසකෙස් පැසීම වළක්වයි.
හිස්හොරි ඇතිවීම වළක්වයි.
භාවිතයට උපදෙස් :
ස්නානය කිරීමට පැයකට පමණ පෙර “හෙයා(ර්) ඔයිල්” ස්වල්පයක් අත්ලට ගෙන හිස් කබලේ ආලේප කර මෘදු ලෙස මිනිත්තු 5-10 ක් පමණ සම්භානය කරන්න. පැයකට පසු ස්නානය කර සෝදා හරින්න.
ශීර්ෂ තෛල අභ්‍යංගය දිනපතා භාවිතා කිරීම වඩාත් සාර්ථක සහ ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැක.
අවවාදය :
බාහිර ආලේපනය සඳහා පමණි.
වයස 12 ට වැඩි ළමුන් සහ වැඩිහිටියන් සඳහා යෝග්‍යයි.
ළමුන්ගෙන් ඈත් කර තබන්න.
සිසිල් සහ වියළි ස්ථානයක ගබඩා කරන්න.
-
1
+
Best Selling Items