Herbal Products

Pinda Oil Spray - 45ml

LKR 2,500.00

HEALTH BENEFITS 

Blisters, Acne, Protects against lesions, Cracked heels, Eczema, Psoriasis. Skin exfoliation, Dry skin, itchy and inflamed skin, Burning sensation of hands and feet, Reduces skin rashes, Redness of the skin, Skin rejuvenation.

INSTRUCTIONS 

Apply directly to the affected area and leave it for 15 minutes to absorb. 

For better results, apply 3-4 times a day.

CAUTIONS  

Use under medical supervision.

For external use only. 

Avoid contact with eyes, mouth and mucous membranes.

Keep out of reach of children. 

Store in a cool and dry place.

INGREDIENTS 

Oxidane, Cera alba / Vateria copallifera / Hemidesmus indicus / Rubia cordifolia / Cow’s milk / Glycyrrhiza glabra / Sesamum indicum.

DESCRIPTION

Size - Regular

Net Volume - 45ml

Gross Weight - 65g

Shelf Life - 3 Years

සෞඛ්‍ය ප්‍රතිලාභ :

දහදිය බිබිලි, කුරුළෑ, සියුම් තුවාල, විලුඹේ ඇතිවන පිපිරීම්, දද, කුෂ්ඨ, පොතුකබර රෝගී අවස්ථාවන් සඳහා හිතයි. සමේ ඇතිවන පොතු ගැලවීමට, වියළි සමට, කැසීම් සහිත සමට, දැවිල්ල සහිත සමට හිතයි. දෑත් සහ දෙපා වල ඇතිවන දාහය නසාලයි. සමේ ඇතිවන පලු නැගීම් අවම කරයි. සමේ ඇතිවන රත්පැහැ ගැන්වීම් වලට හිතයි. සම ප්‍රබෝධමත් කරයි, 

නිර්දේශය :

බලපෑමට ලක් වූ ප්‍රදේශය මත කෙලින්ම ආලේප කරන්න. ඖෂධීය තෙල් අවශෝෂණය කරගන්නා තෙක් විනාඩි 15 ක් පමණ තබා ගන්න. දිනකට හතර වතාවක් ආලේප කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

අවවාදය :

වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.

බාහිර ආලේපනය සඳහා පමණි.

ඇස්, මුඛය ආදී සංවේදී ස්ථානවල ආලේප කිරීමෙන් ද වළකින්න.

ළමුන්ගෙන් ඈත් කර තබන්න.

සිසිල් සහ වියළි ස්ථානයක ගබඩා කරන්න.

ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පෞරාණික වට්ටෝරුවකි.

-

1

+

Add to Cart
Buy Now

Best Selling Items

Subscribe
Subscribe to stay tuned for new web design and latest updates. Let's do it!
Subscribe
Privacy Policy
Terms of Use
Sales and Refunds
Legal
Site Map