Herbal Products

Manjishtadi Oil - 15ml

LKR 2,500.00

BEAUTY BENEFITS :

Gives golden glow effects. 

Prevents fine lines & wrinkles.

Nourishes your skin cells.

Nourish and promote healthy eyesight.

Reduces cystic acne pimples, whiteheads, and blackheads. Specially developed for all types of acne-prone skin.

INSTRUCTIONS FOR  USE :

Make sure your face is well-cleansed before application. 

Shake the bottle well and take 5-10 drops of Metta Ayurveda Manjishtadi Oil onto your palm. 

Apply it over your face and neck with your fingertips. 

Gently massage all over in a circular, upward stroke for 5-10 minutes. 

Allow it to work overnight & use it daily for best results.

CAUTIONS :

Avoid usage if you find rashes, redness, or irritation.

Use under medical supervision.

Avoid contact with eyes.

Keep out of reach of children. 

Store in a cool and dry place.

INGREDIENTS :

Sesamum indicum, Rubia cordifolia, Glycyrrhiza, Capra aegagrus hircus, Etc.

DESCRIPTION

Size - Regular

Net Volume - 15ml

Gross Weight - 45g

Shelf Life - 3 Years

රූපලාවණ්‍ය ප්‍රතිලාභ :

රන්වන් දිදුලන සමක් ලබා දෙයි.

සියුම් රේඛා සහ රැලි වැටීම වළක්වයි.

සමේ සෛල පෝෂණය කරයි.

ඇස් යට අවපැහැ ගැන්වීම අවම කරයි.

කුරුළෑ, ලප කැළැල්, සුදු ලප සහ කළු ලප අඩු කරයි. 

කුරුලෑ ඇති සියලුම වර්ගවල සමක් සඳහා භාවිතා කළ හැක.

භාවිතයට උපදෙස් :

ආලේපනයට පෙර ඔබේ මුහුණ පිරිසිදු කරගන්න. 

භාවිතයට පෙර බෝතලය හොඳින් සොලවන්න. 

තෙල් බිංදු 5-10 ත් පමණ අත්ලට ගෙන, මුහුණේ සහ බෙල්ලේ ආලේප කර, මෘදු ලෙස ඉහළට සම්භාහනය කරන්න. 

රාත්‍රී නින්දට පෙර භාවිතා කරන්න.

සාර්ථක ප්‍රතිඵල සඳහා දිනපතා භාවිතා කරන්න. 

අවවාදය :

කැසීම්, රත් පැහැ ගැන්වීම් ආදි සමෙහි දෝෂ ඇත්නම් භාවිතයෙන් වළකින්න.

වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.

ඇස් වල ගෑවීමෙන් වළක්වාගන්න.

ළමුන්ගෙන් ඈත් කර තබන්න.

සිසිල් සහ වියළි ස්ථානයක ගබඩා කරන්න.

ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පෞරාණික වට්ටෝරුවකි.

-

1

+

Add to Cart
Buy Now

Best Selling Items

Subscribe
Subscribe to stay tuned for new web design and latest updates. Let's do it!
Subscribe
Privacy Policy
Terms of Use
Sales and Refunds
Legal
Site Map