Herbal Products
Iri Medadi Oil Spray - 45ml
LKR 2,500.00
ORAL BENEFITS
Iri Medadi oil is the ultimate solution for all oral and dental problems and improves oral health.
Useful for gum bleeding and prevents wasting and inflammation of gums.
It provides fast and long-term relief from hypersensitivity, toothache, and any other inflammatory pain.
Prevents burning mouth syndrome and tooth decay.
INSTRUCTIONS
Take 2-3 drops of Iri Medadi oil onto the tip of the index finger and gently massage over the gums of both arches for 2 min twice a day.
Use lukewarm water to rinse the mouth after using Iri Medadi oil.
Use for two weeks for best results.
CAUTIONS
Use under medical supervision.
Avoid contact with eyes.
Keep out of reach of children.
Store in a cool and dry place.
INGREDIENTS
Sesamum indium, Symplocos racemosa, Cicca emblica, Camphora mauritiana, Myrica nagi, Etc.
DESCRIPTION
Size - Regular
Net Volume - 45ml
Gross Weight - 65g
Shelf Life - 3 Years
මුඛ සෞඛ්‍ය ප්රතිලාභ :
ඉරි මේදාදි තෛලය මුඛ සෞඛ්‍යය වර්ධනය සහ දන්ත ගැටළු මර්දනය සඳහා භාවිතා කරනු ලබයි.
විදුරුමස්වලින් ලේ ගැලීම, විදුරුමස් දියවීම සහ දැවිල්ල වළක්වයි.
දත් වල ඇති වන අධි සංවේදීතාව සහ දත් කැක්කුම් සඳහා වේගවත් හා දිගුකාලීන සහනයක් ලබා දෙයි.
දත් දිරායාම සහ මුඛයේ ඇතිවන දාහය වළක්වයි.
භාවිතා කරන ආකාරය :
ඉරි මේදාදි තෙල් බිංදු 2-3 ක් දබර ඇඟිල්ලේ අගට ගෙන විදුරුමසෙහි සහ දත්වල ආලේප කර මෘදු ලෙස මිනිත්තු 2ක් පමණ සම්භාහනය කරන්න. දිනකට දෙවරක් භාවිතා කරන්න.
ඉරි මේදාදි තෙල් භාවිතා කිරීමෙන් පසු මුඛය සේදීම සඳහා මඳ උණුසුම් ජලය භාවිතා කරන්න.
වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා සති දෙකක් පමණ භාවිතා කරන්න.
අවවාදය :
වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
ඇස් වල ගෑවීමෙන් වළක්වාගන්න.
ළමුන්ගෙන් ඈත් කර තබන්න.
සිසිල් සහ වියළි ස්ථානයක ගබඩා කරන්න.
ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පෞරාණික වට්ටෝරුවකි.
-
1
+
Best Selling Items