Herbal Products
Sarsha Padee Oil Spray - 45ml
LKR 2,500.00
HEALTH BENEFITS
Relieves Pain, Joint Pain, Arthritis Pain, Muscles Pain, Back Pain, Sprains, Swelling, Cramps, Numbness, Asthma, Pneumonia, and Neuralgia.
INSTRUCTIONS
Apply directly on the affected area and massage gently into the skin to absorb it for about 15 minutes.
Apply twice a day and massage well for better results.
CAUTIONS
Use under medical supervision.
For external use only.
Do not apply damaged skin.
Avoid contact with eyes, mouth, and mucous membranes.
Keep out of reach of children.
Store in a cool and dry place.
INGREDIENTS
Brassica juncea / Cinnamomum camphora / Pinus palustris mill.
DESCRIPTION
Size - Regular
Net Volume - 45ml
Gross Weight - 65g
Shelf Life - 3 Years
සෞඛ්‍ය ප්රතිලාභ :
වේදනාවන් ශමනය කරයි. සන්ධි වාතය, මාංශ පේශීවල ඇතිවන වේදනාව, කශේරුකා අස්ථි ආශ්රිත වේදනාව, උළුක්කූ, ඉදිමීම්, කෙණ්ඩා පෙරළීම්, හිරි වැටීම්, ඇදුම සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන් ශමනය කර ගැනීම් ආදිය සඳහා හිතයි.
නිර්දේශය :
බලපෑමට ලක් වූ ප්‍රදේශය මත කෙලින්ම ආලේප කරන්න. ඖෂධීය තෙල් අවශෝෂණය කරගන්නා තෙක් විනාඩි 15 ක් පමණ මෘදු ලෙස සම්භාහනය කරන්න. දිනකට දෙවරක් ආලේප කර හොඳින් සම්භාහනය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
අවවාදය :
වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
බාහිර ආලේපනය සඳහා පමණි.
බාහිරට විවෘත වූ තුවාළ වල ආලේප කිරීමෙන් වළකින්න.
ඇස්, මුඛය ආදී සංවේදී ස්ථානවල ආලේප කිරීමෙන් ද වළකින්න.
ළමුන්ගෙන් ඈත් කර තබන්න.
සිසිල් සහ වියළි ස්ථානයක ගබඩා කරන්න.
ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පෞරාණික වට්ටෝරුවකි.
-
1
+
Best Selling Items