Herbal Products

Sarsha Padee Oil Spray - 45ml

LKR 2,500.00

HEALTH BENEFITS 

Relieves Pain, Joint Pain, Arthritis Pain, Muscles Pain, Back Pain, Sprains, Swelling, Cramps, Numbness, Asthma, Pneumonia, and Neuralgia.

INSTRUCTIONS 

Apply directly on the affected area and massage gently into the skin to absorb it for about 15 minutes. 

Apply twice a day and massage well for better results.

CAUTIONS  

Use under medical supervision.

For external use only. 

Do not apply damaged skin.

Avoid contact with eyes, mouth, and mucous membranes.

Keep out of reach of children. 

Store in a cool and dry place.

INGREDIENTS 

Brassica juncea / Cinnamomum camphora / Pinus palustris mill.

DESCRIPTION

Size - Regular

Net Volume - 45ml

Gross Weight - 65g

Shelf Life - 3 Years

සෞඛ්‍ය ප්‍රතිලාභ :

වේදනාවන් ශමනය කරයි. සන්ධි වාතය, මාංශ පේශීවල ඇතිවන වේදනාව, කශේරුකා අස්ථි ආශ්‍රිත වේදනාව, උළුක්කූ, ඉදිමීම්, කෙණ්ඩා පෙරළීම්, හිරි වැටීම්, ඇදුම සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන් ශමනය කර ගැනීම් ආදිය සඳහා හිතයි.

නිර්දේශය :

බලපෑමට ලක් වූ ප්‍රදේශය මත කෙලින්ම ආලේප කරන්න. ඖෂධීය තෙල් අවශෝෂණය කරගන්නා තෙක් විනාඩි 15 ක් පමණ මෘදු ලෙස සම්භාහනය කරන්න. දිනකට දෙවරක් ආලේප කර හොඳින් සම්භාහනය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

අවවාදය :

වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.

බාහිර ආලේපනය සඳහා පමණි.

බාහිරට විවෘත වූ තුවාළ වල ආලේප කිරීමෙන් වළකින්න.

ඇස්, මුඛය ආදී සංවේදී ස්ථානවල ආලේප කිරීමෙන් ද වළකින්න.

ළමුන්ගෙන් ඈත් කර තබන්න.

සිසිල් සහ වියළි ස්ථානයක ගබඩා කරන්න.

ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පෞරාණික වට්ටෝරුවකි.

-

1

+

Add to Cart
Buy Now

Best Selling Items

Subscribe
Subscribe to stay tuned for new web design and latest updates. Let's do it!
Subscribe
Privacy Policy
Terms of Use
Sales and Refunds
Legal
Site Map