Herbal Products
Ashwa Gandha Oil Spray - 45ml
LKR 2,500.00
HEALTH BENEFITS
Ashwa Gandha Oil is an Ayurvedic formula for body massage and luxury aromatherapy and it suits all skin types. It is derived from plant sources. This Ashwa Gandha oil is safe to use liberally without risk of side effects. In ancient times, Ashwa Gandha oil is used for strengthening the muscles when they are tired from overuse or underdeveloped.
Rejuvenates the muscle, bones, and nerves.
It is calming and grounding the nerves, Stimulating and supporting the reproductive system, and increasing energy levels.
Promotes healthy breast growth.
Provides nourishment to muscles.
Enhances strength, stamina, and endurance.
It is helpful in sexual disorders like erectile dysfunction and oligospermia Indication.
It can be used for sexual impotence, as an application.
INSTRUCTIONS
Ashwa Gandha Oil Spray can be applied directly to the skin and massaged vigorously on the body.
Use it alone or with other oils to nourish your skin. Leave it for 15 minutes to absorb. Apply twice a day and massage well for better results.
CAUTIONS
Use under medical supervision.
For external use only.
Avoid contact with eyes, mouth, and mucous membranes.
Keep out of reach of children.
Store in a cool and dry place.
INGREDIENTS
Withania somnifera / Cow’s milk / Sesamum indicum / Etc.
DESCRIPTION
Size - Regular
Net Volume - 45ml
Gross Weight - 65g
Shelf Life - 3 Years
සෞඛ්‍ය ප්රතිලාභ :
අශ්ව ගන්ධ තෛලය ශරීර සම්බාහනය සහ ඇරෝමා තෙරපි සඳහා ඕනෑම සමකට වුවද භාවිතා කළ හැකි ආයුර්වේද වට්ටෝරු වළින් එකකි.
මෙම අශ්ව ගන්ධ තෙල කිසිදූ අතුරු ආබාධයකින් හෝ කිසිදු අවදානමකින් තොරව භාවිතා කළ හැක.
පුරාණ කාලයේ, මෙම අශ්ව ගන්ධ තෙල මාංශ පේශි ක්ෂය වූ විට, වර්ධනය නොවූ විට හෝ වෙහෙසට පත් වූ විට, ඒවා ශක්තිමත් කිරීම සඳහා යොදා ගෙන ඇත.
මාංශ පේශි, අස්ථි සහ ස්නායු පුනර්ජීවනය කරයි.
ස්නායු පෝෂණය කිරීම, ප්‍රජනක පදධතිය උත්තේජනය කිරීම සඳහා බාහිර ආලේපනයක් ලෙස යොදා ගනී..
උර පෙදෙසෙහි මාංශ වෘද්ධි වර්ධනය, ක්ෂීර ග්‍රන්ථි වර්ධනය සහ පෝෂණය සඳහා යොදා ගනී.
ලිංගික ආබාධ සහ ලිංගික බෙලහීනතාවය සඳහා ද ආලේපනයට යෝග්‍ය ඖෂධයකි.
නිර්දේශය :
අශ්ව ගන්ධ තෙල් ස්ප්‍රේ සමට කෙලින්ම යෙදිය හැකි අතර ඉන්පසූ දැඩි ලෙස සම්බාහනය කරන්න.
මෙම තෛලය තනිවම හෝ වෙනත් තෙලක් සම්ඟ මිශ්‍ර කර හෝ භාවිතා කළ හැක. තෙල් අවශෝෂණය කර ගැනීම සඳහා විනාඩි 15 ක් පමණ තබන්න. වඩා හොඳ ප්‍රතිඵල සඳහා දිනකට දෙවරක් ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.
අවවාදය :
වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
බාහිර ආලේපනය සඳහා පමණි.
ඇස්, මුඛය ආදී සංවේදී ස්ථානවල ආලේප කිරීමෙන් ද වළකින්න.
ළමුන්ගෙන් ඈත් කර තබන්න.
සිසිල් සහ වියළි ස්ථානයක ගබඩා කරන්න.
ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පෞරාණික වට්ටෝරුවකි.
-
1
+
Best Selling Items